Pages

Monday, February 13, 2012

ලියන්න නමි එපා අමිමේ


අද හැම දෙයක්ම
මතක් කර දෙන්නා විලසින්
නුබ අමතක කලොත් දිනක
පහරක් දෙනු මැන
නුබෙන් බීවි රන් කිරි
සිහිවෙනා විලසට

ලස්සනම ලස්සන දිගු නින්දක් 
මට තිබුනා යන්තමින් වගෙ මතකයි
ඔබ මට හිමිකල
නුඹේ හඩින් ගැයෙනනා
දුක් මේ බරම ගීතය
මගෙ නින්දත් අද කොහෙද සඟවා
නින්ද නමි ආපසු නොඑයි නෙතු ලඟ
නුඹෙ මතකය හිත පතුලෙම 
හඬනවා ඇත


ලියන්න නමි එපා
අමිමේ
  නුඹේ
සෙනෙහස
දරන්නට බැරි වෙවි
නුඹේ පුතුට
දැනෙනා පසුතැවිල්ල

2 comments:

  1. අම්ම කෙනෙක්ගේ ආදරේ අසීමිතයි...!!! මොනා කියන්නද තව...

    ReplyDelete
    Replies
    1. කියන්න තියන හැම දෙයක්ම එක වචනෙකින් කිවිවාම තවත් මොනා කියන්නද.....

      Delete