Pages

Friday, April 6, 2012

...............පැනිල්ලට කව්.......


එහෙට පැන්නා
මෙහෙට පැන්නා
අහ් මට මතකයි
එයා මෙහෙට පැන්නෙම නැති තරමි
පැන්නා පැන්නා
හති වැටෙනකමිම
එයා පැන්නා
හැබැයි කවදාවත්ම
මෙහාට නමි පැනලා නැවතුනේ නෑ
වතාවක් දෙවතාවක් විතර
හති අරින්නද මන්දා
මෙහාට පැන්න වතාවක
ටිකක් වෙලා නැවතිලා හිටියා
අපි අපේම නමි උනාද මන්දා
පුංචි පැටියෙක්
ඕහ් නෑ මට වැරදුනා
ඒ අපේ නෙමෙයි
නුඹ මගෙත් නෙමෙයි
මට මොනා වෙලාද?
අනේ මන්දා...