කනින් කොනින් ඇහෙන එව්වා එහෙම නෙමෙයි, රියල්
නිවුස් එකක් දෙන්න හදන්නේ ඕං.....
ඕය බ්ලොග් ලෝකේ තියෙනවනේ අන්න එකේ ඉන්න උන් ටික එක තැනකට සෙට් වෙන්නයි හදන්නේ ...
ඒ කියන්නේ 2013 නිල බ්ලොග් ගෙට් එක
(එහෙම කිව්වට කමක් නැති වෙයි කොහොමත් දෙවනි පාරටනේ මේ ගෙට් එක තියන්නේ ඒ නිසා නිල තමා කියලා හිතමු)
මන් දන්නවා මේක කියවන කොටම ඔබට පැන නැගෙන කාලීන ප්රශ්ණය
බ්ලොග් යනු කුමක්ද?
ඒකට තියෙන පැහැදිලි සරල උත්තරය.
දැන් ඔබ කියවන්නේ බ්ලොග් එකකි.මේ පාර එක ගැන කියන්න කලින් ගිය පාර එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. හැබැයි ඉතිං මාත් ඒකට නම් ගියේ නෑ දුක තමා.
2012 ගෙට් එක සෙට් කලේ අර ලට්ට ලොට්ට ලියන පොඩ් එකා සමඟ බනියා නෙව උන්ගේ බල ප්රදේශය වෙච්ච ගාල්ලට තමා බ්ලොග් උන් සැට් උනේ.
ගිහින් ඇවිත් පොඩි එකා දැම්මේ මෙන්න මේ පෝස්ට් එක ඔය නොදන්න අය බළලා ආව නම්.
ගාල්ලෙ ගෙට්ටුව කුමන්ත්රණයක්........ !!! අවසානයේදී පොඩි මෑන් පාපොච්චාරණය කරයි...
දෙවනුවට ෆොටෝ කෑලී දෙක තුනකුත් පෙන්නන් නමි .
ඔන්න ගිය සැරේ එකේ කථා ඉවරයි. දැන් තියෙන්නේ මේ සැරේ එකේ කථා
ගිය සැරේ ගාල්ල දුර වැඩියි කියලා ඔය නුවර පැත්තේ එහෙම ඉදන් නාහෙන් අඬපු අය හිටියලුනේ, ඒ නිසා මේ සැරේ ගෙට්ටුවේ සංවිධායක මහත්තුරු ඒ අය වෙනුවෙන් කාරුණික වෙලා කියනවනේ.....
හැමෝටම එන්න පුළුවන් විදිහට ගම්පහ තමයි 2013 බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව සෙට් වෙලා තියෙන්නේ.
ගිය සැරේ ගාල්ල දුර වැඩියි කියලා ඔය නුවර පැත්තේ එහෙම ඉදන් නාහෙන් අඬපු අය හිටියලුනේ, ඒ නිසා මේ සැරේ ගෙට්ටුවේ සංවිධායක මහත්තුරු ඒ අය වෙනුවෙන් කාරුණික වෙලා කියනවනේ.....
හැමෝටම එන්න පුළුවන් විදිහට ගම්පහ තමයි 2013 බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව සෙට් වෙලා තියෙන්නේ.
තියෙන දවස කියන්න අමතක උනාද මන්දා 2013 ජනවාරි 27 වෙනි ඉරිදට තමයි දින ගැනලා තියෙන්නේ ඒ නිසා එදාට ඔය අමතර වැඩ එහෙම දාගන්නව නෙමෙයි...ඕං මං කිව්වා දැන්ම.
ඔය ගෙට්ටු ගෙදර් එකට එන අයට නොමිලේ මඩ පෝස්ට් තුන හතරකට කරුණු හම්බ වෙනවලු.....
දැනටමත් සැහෙන්න කට්ටියක් එන්න ලෑස්ති වෙලාලු ඉන්නේ..... මමත් ඇතුළුව
ඔන්න මේ පාර නම් ගෙට්ටුව මිස් කරගන්න එහෙම එපා හොඳද......
2013 ගෙට්ටු ගෙදර් එක ගැන සෑමා රෙපා එහෙමත් දැනටමත් පොස්ට් දාලලු ඒවත් බැළුව නමි
සිංහල බ්ලොග් අවකාශය එදා සිට
සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ...
ඔන්න එහෙනම් මං ගියා ගෙට්ටුවෙදි සෙට් වෙමු කස්ටිය........
ප.ලි:- වැඩි විස්තර සදහා සිරාගේ කාමරෙට ඇතුල් වන්න (මතක් කරලා ඇතුල් වෙන්න කලින් දොරට තට්ටු කරන්න)
ඔන්න අපි නං එක පයින් ඈ.... එදාට හම්බ වෙමු...!
ReplyDeleteඑදාට නොන්ඩ් පනින්නෑලු අයියේ ඒ නිසා කකුල් දෙකෙන් ආවට කමක් නෑ
Deleteඑහෙම නෑලුද? එහෙනං දෙපයින්ම එන්නං...
Deleteඑහෙනම් ගෙට්ටුවේදි සෙට් වෙමු ඈ.
ReplyDeleteඑලමතමා අපි එනෝ
Deleteඑහෙනම් ගම්පහ මල්වත්ත පිට්ටනියට ජනවාරි 27 වෙනිදා කස්ටියම සෙට් වෙන්නෝ ......
ReplyDeleteඅනිවා අපි එනවා
Deleteමමත් එදාට එනවලු ඈ...
ReplyDeleteසංවිදායක මහත්තයා කොහොමත් ඉන්නවනේ
Deleteකලින්ම කිව්වා එන්න වෙන්නේ නැහැ කියලා. :( මේ පාරත් තව අවුරුද්දකින් කල් යවන්න වෙනවා
ReplyDeleteඅපරාදේ ළහිරු කමක් නෑ ලබන සැරේ හමුවෙමු
Deleteබොක්කෙන්ම සුභ පතනවා ආ
ReplyDeleteඔන්න නාඩියා නම් අනිවා එතන ඉදියි!!!
ReplyDeleteහුරේ සැට් වෙමු.
ReplyDeleteග්රවුන්ඩ් එක රෙඩී !
මට නම් දුවන්ඩ බෑ.
Deleteඑල එල අපි එනෝ.......
Deleteඑන්න වෙන්නේ මට නම් නිවාඩු තිබුණොත් තමයි.ඒත් හැමදාමත් ඔබ සමඟයි.ජය වේවා!
ReplyDeleteමනසින් දිවියට
ඉරිදටත් වැඩද? කොහොම හරි එන්න බලන්න
Deleteශා...මේ ලග පාතකනේ බොල...
ReplyDeleteමම දවස් 365 හෙන් 250 ක් වත් ගම්පහ යන එකා...
27 ත් නිවාඩු වගේ...
එල එල ....
එහෙනම් එදාට අනිවා සෙට් වෙමු
Deleteමම එන්නෙ නැතෝ... :(((
ReplyDeleteම්ම්ම්. මමත් මුලින්ම තිබ්බ එකට ගියාට පස්සෙ එකකටවත් ගියේ නෑ. බලමු මේකට එන්න. :) වැඩි දුරක් නෑනෙ. බස් එකයි, කෝච්චියයි, ආපහු බස් එකයි. :)
ReplyDelete
ReplyDeleteඅපි නම් එනෝ.. ,එදාට හමුවෙන තෙක් සෙට් එක :D
අලුත් බ්ලොග් කරුවන්ටත් අවසරදෝ????????????
ReplyDeleteඅලුත් පරණ භේදයක් නෑ යාළු. එන්නයි තියෙන්නේ. ජය...!
Deleteඔන්න එන්ඩ කියලා හිතුවා විතරයි කෙහෙල්මල් විභාගයක් එදාටම පාත් වුණා. මම තාම සොයං රැකියානේග ගම්5ම තමයි පුලුවං වුණොත් එන්ඩ බලන්නං.
Deleteකොහොම හරි ට්රයි එකක් දාපන් එන්න එලම තමා
Deleteමේක Blog ලියන අයට විතරමද...එතකොට කියවන අය.....
ReplyDeleteනෑ.. කියවන අයටත් එන්න පුළුවන්.
Deleteඅපි අයෙත් ගාල්ලේ තියමුද
ReplyDeleteහුගා.....ක් කාලෙකට පස්සෙ මන් අවේ.... ගොඩාක් දේවල් වෙනස් වෙලා, අලුත් වෙලා...මටත් ආසයි "ගේට්ටුවට එන්න්" එත් ඒත් අක්රීය සාමාජිකයෙක් විදියට මන් ඉදල එකපාර මන් එන එක හරිද මන්දා :(
ReplyDeleteඅක්රීය සහ සක්රීය කියලා අපි බෙදිලා නෑ නේ සුදු පොඩ්ඩෝ කවදාකම හරි බ්ලොග් වලට සම්බන්ද වෙල හිටියනම් ඔබට මේ ගෙට් එක විවෘතයි
Delete