Pages

Showing posts with label සයිබරයේ සිහින බක්මහ උළෙල.. Show all posts
Showing posts with label සයිබරයේ සිහින බක්මහ උළෙල.. Show all posts

Sunday, March 11, 2012

"එන්ඩෝ එන්ඩෝ කස්ටියම බනිස් කන්න එන්ඩෝ"

      කට්ටියම දන්නවනේ අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ   එකේ එලකිරි වැඩක් සෙටි වෙලා තියනවා කියලා

ඒ ඉතිං සිහිනයක් නොවුනු අභීත අයියගේ සිහිනය සයිබරයේ සිහින බක්මහ උළෙල.

මන් දැන් කියන්න යන්නේ එතනදි කස්ටියට සෙට් වෙන බඩ පිරෙන ආතල් එකක් ගැන

එහෙම කිවිවම කට්ටියම දන්නවනේ ඒ මොකද්ද කියලා (ඔවි ඔවි ඒක තමා)

                                      බඩපිරෙන්න බනිස් කන්න, කාලා දුවලා තෑගි දින්න




කටිටිය මතකයිනේ ගියපාර කාපු කෑම.
             ඈ මතක නැද්ද?

එහෙනමි ඔන්න මතක් කර ගන්නකෝ


මාරයා අයියා ෂේප් එකේ ඉතුරු වෙච්ච බනිස් ටිකත් කාලා දිනුම ඔනි කියලා අඬපු ඇඩිල්ල 
ඔන්න මාර අයියේ මේ පාරත් චාන්ස් එක තියනවා එලෙසටම

ටින් ටිනුත් ගිය පාර උදේට  නොකා ඇවිත් බනිස් කෑවලු නේ එහෙනමි ටින් ටින් 22 දාටත් උදේට බනිස් කමු නේ

වැඩපොතත් බනිස් කෑම ඡායා රූප ගත කර ගත්තලු

අනිසි විදිහට බනිස් කාපු අයට දඩුවම් දුන්නු හැටි කෙහෙල් කොටුවේ චුටි මහත්තයා දැකලා තියනවා

ගියපාර බනිස් කෑ නොකෑ , මේපාර කන්න හිතන් ඉන්න අය අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ පිටියේදි බනිස් කමු නේද
"කනවා විතරද? තෑගි නැද්ද ? ''
සමහර අයට එහෙම හිතෙන්නත් පුළුවන්
එහෙම වෙන්නේ නෑ

පළවෙනියට බනිස කන කෙනාට තෑග්ගකුත් තියනවා

කන්න කැමති බඩජාරි සැමට ආරාධනා එක්වි කමු එකෙක් දිනමු