Pages

Thursday, September 19, 2013

..........මට එරෙහිව මම...........



උඹ කවිද උඹට මොනවද ඕනි
මම වෙන කවිරුවත් නෙමෙයි උඹම තමයි
එහෙනමි කොහොමද උඹව මට පේන්නේ උඹ කොහොමද ජිව මාන උනේ කියපන් මාව පිස්සෙක් කරන් නැතුව
උඹ පිස්සෙක් තමා
උඹ කොහොමද එහෙම කියන්නනේ මම පිස්සෙක් නෙමෙයි
උඹ හදන්නේ මාව පිස්සෙක් කරන්න පලයන් මෙතිනින් මට උඹෙන් කිසිම දෙයක් ලැබෙන්නැ ඒ නිසා මට උඹව වැඩක් නෑ
උඹ පිස්සසෙක් තමා මම උබේ හිත උඹ පිස්සෙක් උබේ හිත විකාරයි උඹ පිස්සෙක් උඹට මැරෙන්න හිතෙනවා නේද ඒහෙම හිතෙන්නේ පිස්සන්ට වතරයි
නැ මම තාම මැරිලා නැ ඒ නිසා මම පිස්සෙක් නෙමෙයි උඹ පලයන් යන්න
උඹට මාව යවන්න තියෙන්නේ එක ක්‍රමයයි උඹ මැරියන් එතකොට මාත් මැරෙනවා දෙන්නගෙම  කථාව එතකොට ඉවරයි
ඔවි මම මැරෙනවා උඹව මරවන්න ඕනි නිසා මැරෙනවා
එතකොට උඹට ආදරේ කරන උබේ ජිවිතේම කිය කියා හිටිය අයට මොකද වෙන්නේ මම කිවිවේ උඹ පිස්සෙක්
මම නොදන්න උඹ මම උඹ ගැන හොදටම දන්න්වා උඹ පිස්සේක් උඹට මතකද දවසක් හිඟමනේ ආපු පොඩ් එකෙක්ට දෙන්න සල්ලි උඹ අතේ නැති නිසා උඹට එච්චර ආදරේ කරන ගෙදර අයට දෙන්න ගත්ත තෑගි උඹ ඒ හිගන කොල්ලට දුන්නා උඹ පිස්සසෙක් ‍කොටින්ම කියනව නමි උඹ දැන් මැරෙන්න ඕනී
ඇයි මම මැරෙන්නේ මට හොද ජිවිතයක් තියනවා හොද පවුලක් මට ඉන්නවා ඒ තෑගි වල වටිනාකම වගේ දහගුනයක් වටින තෑගි මට අරන් දෙන්න පුළුවන් ඉතින් ඇයි මම මැරෙන්නේ
මම කිවිවේ උඹ පිස්සසෙක් උඹට පුළුවන් උනාට උඹ කිසිම දෙයක් කලේ නෑ උඹ මැරියන්
උඹ පලන් යන්න උඹට බෑ මාව ලේසියෙන් මරන්න උඹ පලයන් උඹෙන් මට වැඩක් නෑ ආයේ නාවට කමක් නෑ උඹ පලයන් යන්න
දැනට මම උඹට නොපෙනී ඉන්නම් හැබැයි උඹට බෑ මාව කවදාවත් එලවන්න මම උඹේ හිත මම නැතුව උඹ කියලා කෙනෙක් නෑ

මහ ලොකු හිත උඹ කොච්චර රැවටෙනවද උඹ මහ මොඩයෙක් උඹ නැති උනාට කමක් නෑ මට ජීවත් වෙන්න පුළුවන් උඹ පලයන්

3 comments:

  1. මොන වෙඩිමක්ද බොල මේ.....ඉබේට හිතිච්චා නරකම නෑ හිත කියනව වගේ බොට පිස්සු තද වෙලාද මන්දා?හිත තමා හැම දෙකටම මුල ඔය හිත නැතුවත් බැරි ඇතුවත් බැරි දෙයක් නොවෑ

    ReplyDelete
  2. ඔය හිත කියන එක හරියටම තියෙන්නේ කොහෙද මන්දානේ අප්පා...ඇත්තටම හිත නැත්තන් අපිත් නෑනෙ නේද?

    ReplyDelete
  3. මට හිතෙන්නෙ පිස්සුව තද වෙලාද කොහෙද.... එල එල....

    ReplyDelete