Pages

Thursday, October 4, 2012

........එක වගේ අය..........




ලොකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කියනවා නේද
එ හත් දෙනා හැබැයි එක වගේ වෙන්නේ පෙනුමෙන් නමි නෙමෙයි
එගොල්ලෝ එක වගේ වෙන්නේ අදහස් වලින්
එහෙම එක අදහස් තියන අය කොල්ලෝම හත් දෙනෙක් හරි කෙල්ලොම හත් දෙනෙක්
හරි නෙමයි
ඒ හත් දෙනාගේ එකවගේ අදහස් කොල්ලෝ කෙල්ලෝ දෙපැත්තෙන්ම ඉන්නවා
එහෙම ඉන්නේ ආදරේ කරන්න එකිනෙකාට ගැලපෙන්න
එත් ඉතින් ඉන්නේ හත් දෙනෙක්නේ
එක් කෙනෙක් ඉතුරුවෙනවා
එක හරිම අසාදාරණයි කියලා හිතෙනවා ඇති
හැබැයි එතනින් තමයි ස්භාවධර්මයා ලෝකේ සමතුලිත කරලා තියෙන්නේ එ ඉතුරු වෙන අය තමයි මේ ලෝකේ අලුත් දේවල් හොයා ගන්නේ
ලස්සන නිර්මාණ කරන්නේ
මොකද ඒ අයට හිතන්න වෙලාව ඕනි තරමි තියනවා
අනිත් හය දෙනාට එ වෙලාව ලැබෙන්නේ හරි අඩුවෙන්
හැබැයි එ ඉතුරු කෙනත් හැමදාම තනියෙන් ඉන්නෑ
එයාටත් දවසක කෙනෙක් හමිබ වෙනවා
හැබැයි ටිකක් පරක්කු වෙලා හොදේ

4 comments:

  1. අඩේ මොන එකකටද ඉතින් අර තනිවෙන එකා මංම උනේ

    ReplyDelete
    Replies
    1. අඩේ උඹත් එහෙම එකෙද්ද එහෙනම් උඹ අළුත් දෙයක් හොයා ගත්තද

      Delete
  2. ම්ම්ම්ම් වෙනස්ම කතාවක් ...

    ReplyDelete
  3. මම නම් එකවගේ මුහුණුවරට ඇති අයත් දැකලා තියෙනවා.. එත් එකවගේ දෙන්නෙක් මේ මිහිපිට නැහැ හැම අතින්ම සලකලා බැලුවොත්. ජින්ජිගේ එක මතෙකට මම විරුද්දයි .. එක වගේ අදහස් තියෙන දෙන්නෙක් එකතුවීම කියන්නේ කිසිම ආතල් එකක් නැති ජීවිතෙකට මුල පිරීමක්. විවිධත්වයක් නැති මහම මහා හිස් ජීවිතයක්.. නිකමට හිතන්න එකවගේ අදහස් ඇති කීපදෙනෙක් ආණ්ඩුවක් පිහිටෙවුවොත් රටටම කෙල වෙනවා නේද ? අනික තමයි අර ඉතිරිවෙන එක්කෙනා ලස්සන විතරකේ නෙවෙයි අලුත් නිර්මාණ කරන එක. ඒ මොකද දන්නවද ? එයා තමුන්ට ප්‍රතිවිරුද්ද අදහස් ඇති ය එක්ක එකතුවෙලා අලුත් දේ හදනවා. ඕනෑම අලුත් දෙයක් හැදෙන්නේ ප්‍රතිවිරුද්ද දේවල් එකතුවීමෙන්.. උදාහරණ වතුර .. හැදෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් දෙක එකතුවෙලා.

    ReplyDelete