ඔය හිත ඉල්ලන
මටත් වඩා
දහස් ගුණයක් හොඳ
මොනවත් නොකියමි
නුඹ යන්නම ගියාට
දන්නවද
ගෙවපු දිවි මඟ තුල
දැන ගතිමී මම
ජීවත් වනු කෙලෙසද වග
තවත් කෙතරම් කල් ගෙවුනත්
මීටත් වඩා නරකවත්
මීටත් වඩා හොඳවත්
නොවී තිබේවී මම
ඒ ජීවිත පන්නරය
මා ගෙනවිත් නවතා තැබූ තැන
දනිමී මම
ඔය සිත තවම
පෙරලි කරනා වග
නැවතිය යුතු තැන නුඹ තවම නොදන්නා වග
සිතන්නට එපා ඒ ගැන
තලා පෙලමින් නුඹේ සිත
අද දැනෙනා දෙය පමණක්
කරන්නට දීපන් හිත වෙත
එක යම් දවසකදි
හැරි බැලුවොත් ආ මඟ දෙස
පෙනේවී දුර ඈතක
තවමත් මා හිඳිනා වඟ.......
තවත් කෙතරම් කල් ගෙවුනත්
මීටත් වඩා නරකවත්
මීටත් වඩා හොඳවත්
නොවී තිබේවී මම
ඒ ජීවිත පන්නරය
මා ගෙනවිත් නවතා තැබූ තැන
දනිමී මම
ඔය සිත තවම
පෙරලි කරනා වග
නැවතිය යුතු තැන නුඹ තවම නොදන්නා වග
සිතන්නට එපා ඒ ගැන
තලා පෙලමින් නුඹේ සිත
අද දැනෙනා දෙය පමණක්
කරන්නට දීපන් හිත වෙත
එක යම් දවසකදි
හැරි බැලුවොත් ආ මඟ දෙස
පෙනේවී දුර ඈතක
තවමත් මා හිඳිනා වඟ.......
නුඹ දන්නවද?
මට එන්නට බැරි උනාට
ඔය හිත ළඟට
ඈත ඉදන් ඔය හිතට තට්ටු කරන්න
පුළුවනි මට
ඒත් කවදාවත්ම මට නොඇරෙන
ඔය හිතට
විරහා කඳුළු මට එපා වෙලා...
ReplyDeleteමෙහෙම හිතන එක හොඳා වෛර කරනවට වඩා...
ReplyDeleteහ්ම්..විරහව... ලස්ස්න කවි සෙට් එකක් !
ReplyDeleteඅනේ මන්දා ඔය හිතට තට්ටු කරපු
ReplyDeleteමගේ හිතත් තුවාල වෙලා
ඒ තුවාලෙන්ම මම මැරෙනකම්
බලන් ඉන්නවද නුඹ.....
ආදරේ මෙච්චර වේදනා දෙනවා කියල දන්නවනම්...කවදාවත් ආදරේ නොකර ඉන්න තිබුන නේද....
ලස්සන කවි ටික සහෝ..මරු....
විරහවේ වින්දනය
ReplyDeleteඑල!!!
ආදරේට වඩා අපිට විරහව දැනෙනවා වැඩි.
ReplyDeleteආදරය දැන්නම් එපා වෙලා මේ විරහව හින්දම ..
ReplyDeleteවිරහ කවි වලත් තියනවා අමුතුම සුන්දරත්වයක්...
ReplyDeleteඔන්න අපි ආවෝ.. අනුන්ගේ බ්ලොගක දැකලා යු ටර්න් එකක් දාලයි ආවේ. නිවී හැනහිල්ලේ කියවන්නම්කො..ජයියා
ReplyDeleteදුකක් උනත් හරිම ලස්සනට ලියල තියනවා ජිංජි :)
ReplyDelete