Pages

Saturday, November 28, 2015

......තවමත් නුඹට වෙන් උන ආදරය.....


කොච්චර නම් උත්සහ කරනවද 


හැම රෑකම නිදා ගන්න ඒත් උබේ මතකය

ඉඩදෙන්නැ කවදාවත්ම


වෙන්වෙලා ආපු මොහොත 


කොච්චරක් නම් රිදුම් දුන්නද කියලා 


නුබ කවදාකවත් දැන නොගනිවි


ඒත් මං ගත්ත තිරනය කොච්චරක් නම් හරිද කියලා 


අද උබ සතුටින් ඉන්න හැටි දැක්කම පෙනවා


මං ලග උබට කවදාවත් සතුටක් තිබ්බෙ නැ


ඒක තේරුන දවසෙම මං උබව අතාඇරල ඇවිත් තනියම දුක් විදිනවා


මේ ජිවිතේට කවදාවත් අාදරයක් උරුම නෑ කියන එක මං උබෙන් තේරැම් ගත්තා


ඒ උබ මං ලග දුක් විදපු හැටි දැකලා


විදවලා මට හොදට පුරුදුයි ඒත්


මං නිසා කෙනෙක් ජිවිතෙම විදවන එක මට දරාගන්න අමරුයි


මට පිස්සු කියල උබ කියයි 


ඔව් ඇත්තටම මට පිස්සු


උබට තියෙන ආදරේ තමයි මගෙ පිස්සුව


උබට කොච්චර අදරේද කියනවනම් 


උබ මගේ ලගදි දුක් විදිනව නම් මං උබෙන් ඇතකට යනවා


මොකද උබ මට ආදරෙ කරන්න අවුරැදු ගානකට කලිනුඉ මං උබට ආදරෙ කලේ


මං ආදරේ පෙන්නන්න ගොඩක් කල් ගන්නව. 


එත් උබට මගෙ ආදරේ නොපෙන්වා ඉන්න තරමට උබ සතුටෙන් ඉදි


එ තරමට මගේ ආදරේ කාලකන්නි


උබෙන් පස්සෙ තව කෙනෙකුට ආදරේ කරන්න උත්සහ කලා ඒත් එ ආදරෙට සති දෙකක් වත් ආයුෂ නෑ


ඒකි මටත් හොරෙන් වෙන ලස්සන එකෙක්ගෙ වෙලා 


අන්තිමට ආයෙම විදවන ආදරෙයි අරක්කු බොතලේකුයි එක්ක මං තනි වෙලා 


මේ තනිකම නවතින්න තව වැඩි දවසක් යන්නෙ නැ


මේ ආවසනා වන්ත ජිවිතෙ අල්ලගෙන ඉන්න බෙහෙත අලුත් රජයෙන් ගෙන්නවන එක නවත්තන්න වැඩි කාලයක් නෑ.


මෙදේ උබට කියන්න හිතට හයියක් තිබ්බෙ නෑ නෙමෙයි


අම්මා තාත්තවත් නොදන්න දෙයක් උබට කියන්න හිත හදාගන්න බැරි උන නිසා


හැබැයි අන්තිම මොහොත වෙනකම්


කොච්චර විදෙව්වත් මං හින වෙලා ඉන්නවා


ඒ උබෙ මතකයන් එක්ක මං තාම ආදරෙන් බැදිල ඉන්න නිසා

2 comments:

  1. හිමි අහිමි ඔබේ අත
    නොපැතුවෙමි මෙයින් මතු
    වැටකොටුද සිමාද
    බිඳ දමා තව නොවී එක්
    සම්මතයට පිටුපෑ
    යුවලක් ලෙස
    ඉතිහාස පොතේ
    නම නොලියවෙයි
    අපි මියගිය දිනෙක
    එනමුත් නීති පොතෙ
    අත්සනින් අපි අපේ
    නොවුණාට
    හැමදාම මගේ හිතේ
    ඔයාවිතරමයි
    =අනගි නිර්මාණයක්. පිළිතුරු නිර්මාණයට මිස නිර්මාණ කරුවාට නොවෙය්

    ReplyDelete
    Replies
    1. නියම පිළිතුරු කවක්
      යටින් විශේෂයෙන් ලියන එක මේ දවස් වල කොහොමත් ලියන්න වෙනවා
      මොකද ගොඩක් උන් නිමාණයකයි ඇත්ත මොකද්ද කියන එකෙයි වෙනස දන්නේ නෑ

      Delete