tag:blogger.com,1999:blog-4336038592730743682.post6438221163565646749..comments2022-11-06T01:43:02.429-07:00Comments on ජිංජිගේ U-TURN : ......අවසන ඇය හදිසි දොරෙටුවෙන් පිටවී යන ලදී.......Unknownnoreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4336038592730743682.post-16214324749816365722013-01-15T21:43:36.294-08:002013-01-15T21:43:36.294-08:00ස්තුතියි රෙහානි ස්තුතියි රෙහානි ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-82521090491964770242013-01-08T20:32:56.875-08:002013-01-08T20:32:56.875-08:00සිරාගේ හැදින්විමෙන් ආවේ අපේ කෙනෙක්නේ කියලා බලන්න ...සිරාගේ හැදින්විමෙන් ආවේ අපේ කෙනෙක්නේ කියලා බලන්න ...දිගටම එන්නම්කෝ
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-19401165759003310412013-01-02T19:53:39.612-08:002013-01-02T19:53:39.612-08:00ප්‍රශ්ණ තියෙන්න ඕනි බන් නැත්නම් ඉතිං ගොඩක් ආයුෂ ති...ප්‍රශ්ණ තියෙන්න ඕනි බන් නැත්නම් ඉතිං ගොඩක් ආයුෂ තියෙන එකෙත් මෙලෝ රහක් නෑ
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-76694752176138516262013-01-02T19:52:23.715-08:002013-01-02T19:52:23.715-08:00හම්මේ මම හිතුවේ ඕක අපි වගේ ඇට්කිච් කොල්ලන්නට තියෙන...හම්මේ මම හිතුවේ ඕක අපි වගේ ඇට්කිච් කොල්ලන්නට තියෙන ප්‍රශ්ණයක් විතරයි කියලා බලන් යනකොට මේක පරම්පරා ගානකට බලපාපු ප්‍රශ්නයක්නේ
සුභම සුභ අලුත් අවුරුද්දක් සරත් මාමේජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-63527245521993255012013-01-02T19:50:46.089-08:002013-01-02T19:50:46.089-08:00හිරුගේ කමෙන්ට් එක පොස්ට් එකට අදාලයිනේ
ඉමර්ජන්සි එ...හිරුගේ කමෙන්ට් එක පොස්ට් එකට අදාලයිනේ
ඉමර්ජන්සි එක්සිට් එකකින් එළියට යන්න හදිසි අවස්තාවකදි.. එතනින් එළියට ගිහින් වැරදි වැඩ කරන්නේ නෑ.. හදිසි අවස්ථාව ඉවර උනාම ආයිත් එනවා.. එතකොට ආයිත් ඔක්කොම අලුත් වගේ දැනෙනවා...
මුළු පොස්ට් එකටම උත්තරයක් එතන තියෙනවා

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා හිරු ඔබටත් ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-18226637242142948892013-01-02T19:48:49.356-08:002013-01-02T19:48:49.356-08:00කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවාකිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවාජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-28079898959220298802013-01-02T19:47:58.307-08:002013-01-02T19:47:58.307-08:00සුභ නව වසරක් වේවා ගයනි ඔබටත්සුභ නව වසරක් වේවා ගයනි ඔබටත්ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-45916667953821436312013-01-02T19:47:08.520-08:002013-01-02T19:47:08.520-08:00පරණ අවුරුද්දට පොස්ට් එකක් දාලා අමතක කරල දැම්මා සේර...පරණ අවුරුද්දට පොස්ට් එකක් දාලා අමතක කරල දැම්මා සේරම
ස්තුතියි නිෂාන්ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-30476918647370540462013-01-02T04:38:33.384-08:002013-01-02T04:38:33.384-08:00මේවා ගැන කතා කරන්න ගියොත් ආයුෂත් ඉක්මනට අඩු වෙනවා....මේවා ගැන කතා කරන්න ගියොත් ආයුෂත් ඉක්මනට අඩු වෙනවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-17746513770712985902013-01-02T00:26:21.918-08:002013-01-02T00:26:21.918-08:00නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?...නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?
ඔන්න අපිට තියෙන සදාතනික ප්රශ්නය සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-81022421182005745112013-01-01T16:44:33.298-08:002013-01-01T16:44:33.298-08:00 //දැන් අපේ බැඳිම යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට... //දැන් අපේ බැඳිම යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා //

මට සමහර වෙලාවට හිතෙනවා විවාහයකදි පොඩි පහේ ඉමර්ජන්සි එක්සිට් එකක් සහ ඉමර්ජන්සි එන්ට්‍රන්ස් එකක් තියෙන්න ඕනේ කියලා... මොකද මෙන්න මේ අවස්ථාව විවාහයකදිත් ඇති වෙන නිසා... 100% නැති උනත්99% ක් ම විවාහ වල ඔය තත්වය එනවා...

ඉමර්ජන්සි එක්සිට් එකකින් එළියට යන්න හදිසි අවස්තාවකදි.. එතනින් එළියට ගිහින් වැරදි වැඩ කරන්නේ නෑ.. හදිසි අවස්ථාව ඉවර උනාම ආයිත් එනවා.. එතකොට ආයිත් ඔක්කොම අලුත් වගේ දැනෙනවා...

මේක ඔයාගේ කතාවට අදාළ නෑ වගේ නේද.. ඒත් ඔන්න මං දැම්මා.. හි හි

හිත් රිදීම් අඩු වෙන සුබ නව වසරක් වේවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-80271775458560750672012-12-31T22:22:48.305-08:002012-12-31T22:22:48.305-08:00සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-3664043107003037332012-12-31T09:42:56.977-08:002012-12-31T09:42:56.977-08:00ඔබට සුභ නව වසරක් වේවා! ඒ වගේම වචන හැඩට ගළපා ඇති කථ...ඔබට සුභ නව වසරක් වේවා! ඒ වගේම වචන හැඩට ගළපා ඇති කථාවක්.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-12042483096452485982012-12-31T09:31:59.564-08:002012-12-31T09:31:59.564-08:00ඕවා අමතක කරලා අළුත් අවුරුද්දේ අළුත් දෙයක් ගැන හිතප...ඕවා අමතක කරලා අළුත් අවුරුද්දේ අළුත් දෙයක් ගැන හිතපන්. අර ඇඩ් එකක කියනවා වගේ,

'ඊලඟ කෑල්ල තවත් රසවත්..' වුනොත්.

මොනවා වුනත් වුණු දේ ඉවරයි. දැන් අළුත් අවුරුද්දක්! සුබ විදියට හිතලා අළුත් අවුරුද්ද පටන් ගන්න තියෙන්නේ.

සුබ නව වසරක් වේවා!ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-65868748709106189042012-12-31T08:04:38.174-08:002012-12-31T08:04:38.174-08:00අයියෝ මචන් අලුත් අවුරුද්ද ලබද්දී පරණ ඒවා අමතක කරපන...අයියෝ මචන් අලුත් අවුරුද්ද ලබද්දී පරණ ඒවා අමතක කරපන්.නැත්තම් උඹටම තමයි විඳවන්න වෙන්නේ :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com