tag:blogger.com,1999:blog-4336038592730743682.post5906752671352471164..comments2022-11-06T01:43:02.429-07:00Comments on ජිංජිගේ U-TURN : ................. මචෝ උඹ...............Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4336038592730743682.post-46834798554825261212012-06-13T10:03:11.870-07:002012-06-13T10:03:11.870-07:00ජිංජි උතුම් මිනිසෙක්ගේ හමුවීමක් සතුටුයිජිංජි උතුම් මිනිසෙක්ගේ හමුවීමක් සතුටුයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-50578688209985084662012-05-20T07:17:19.291-07:002012-05-20T07:17:19.291-07:00නියමයි...
ඔය කෙල්ලට මං හැට් ඕෆ්..
හිස නමා ආචාර කරම...නියමයි...
ඔය කෙල්ලට මං හැට් ඕෆ්..
හිස නමා ආචාර කරමි.Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-19441905502223006342012-05-20T00:20:58.287-07:002012-05-20T00:20:58.287-07:00සිරාවටම මට අඩුනා ජිංජි... මෙහෙම උබ වගේ යාලුවෙක් ලබ...සිරාවටම මට අඩුනා ජිංජි... මෙහෙම උබ වගේ යාලුවෙක් ලබන්න ඌ ගොඩාක් පින් කරලා ඇති...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-63544469087916190922012-05-19T23:56:19.086-07:002012-05-19T23:56:19.086-07:00ස්තුති කදුලු වලට.. :'(ස්තුති කදුලු වලට.. :'(රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-42320060488863382772012-05-19T23:51:55.717-07:002012-05-19T23:51:55.717-07:00උබ හිතනවද මම කමෙන්ට් එකක් දායි කියලා?
මට කියන්න ද...උබ හිතනවද මම කමෙන්ට් එකක් දායි කියලා?

මට කියන්න දෙයක් නැහැ මචං !

උබට ජය !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-841108826020832442012-05-19T23:45:45.771-07:002012-05-19T23:45:45.771-07:00මෙවන් මිතුදම් වාසනාවන්!!!!මෙවන් මිතුදම් වාසනාවන්!!!!meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-76120599246139864792012-05-18T05:02:49.723-07:002012-05-18T05:02:49.723-07:00මල්ලි, ඇත්තටම ගොඩක් සංවේදී කතාවක්. යාළුවෝ තමයි කවද...මල්ලි, ඇත්තටම ගොඩක් සංවේදී කතාවක්. යාළුවෝ තමයි කවදත් දුකට සැපට ඉන්නේ. උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යාළුවෙක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-76681234508939250552012-05-17T07:12:35.355-07:002012-05-17T07:12:35.355-07:00ඇත්ත බන් තාමත් ඕනිම එකෙක්ගේ වැඩකට ටක් ගාලා දුවනවා ...ඇත්ත බන් තාමත් ඕනිම එකෙක්ගේ වැඩකට ටක් ගාලා දුවනවා කොච්චර කරක් මහන්සියක් නමි දැනෙන්නැජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-42467231774060806402012-05-16T14:13:28.126-07:002012-05-16T14:13:28.126-07:00මචෝ උඹ මාර පින් කරලා තියෙනවා ජින්ජි වගේ යාලුවෙක් ල...මචෝ උඹ මාර පින් කරලා තියෙනවා ජින්ජි වගේ යාලුවෙක් ලබන්න.ඒ වගේ හිතන බොක්කෙන්ම උදවු කරන යාලුවෝ අඩුයි.

මමත් ඕලෙවල් කරන කාලේ අපේ ගෙවල් වල පෙයින්ට් වැඩ කලේ අපේ යාලුවෝ උන්ගේ ගෙවල් වල අපි යනවා අපේ ගෙවල් වල වුන් එනවා. කවදාවත් කුලී දීලා කලේ නැහැ. ඒ දේවල් මට ආයෙත් මතක් වුනා එත් දන ඒ කිසි කෙනෙක් මගේ ළඟ නැහැ. උන් එක තැනක මම තව රටක. මාසෙකට දවසක් නිවාඩු තියෙන වුන් ආයේ එකට මුණ ගැහෙන්නනම් කවදාවත් බැරි වෙයි. කඳුළු එන පොස්ට් එකක්.

ජයෙන් ජය.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-65084591459230544322012-05-16T09:51:23.527-07:002012-05-16T09:51:23.527-07:00නාමමාත්රික සහෝදර කමි වලට ඒහා ගිය දෙයක් මිතුරුකමි ...නාමමාත්රික සහෝදර කමි වලට ඒහා ගිය දෙයක් මිතුරුකමි වල තියනවා
සමහර වෙලාවට ලේ නෑකමි වත් එච්චර ඝණකමි නෑජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-71489283535952823422012-05-16T09:48:53.941-07:002012-05-16T09:48:53.941-07:00මිතුරුකමි කියන දේ
අපේ ඇට මිදුලුවලට වැදිච්ච දෙයක්...මිතුරුකමි කියන දේ
අපේ ඇට මිදුලුවලට වැදිච්ච දෙයක් බන් ඒකයිජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-46342329123340983252012-05-16T09:24:36.451-07:002012-05-16T09:24:36.451-07:00ඇඬුනා ජින්ජි මට මේ පොස්ට් එක කියවලා.ඇත්තටම ඔයාලා න...ඇඬුනා ජින්ජි මට මේ පොස්ට් එක කියවලා.ඇත්තටම ඔයාලා නියම සහෝදරයෝ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-5612848923423286512012-05-16T06:08:37.307-07:002012-05-16T06:08:37.307-07:00ඇඩෙන්න වගේ එනවා බන් මේක කියවලා.මොනා වුනත් ලෝකේ හොද...ඇඩෙන්න වගේ එනවා බන් මේක කියවලා.මොනා වුනත් ලෝකේ හොදම බැදීම මිතුරු කම තමා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com