tag:blogger.com,1999:blog-4336038592730743682.post4038817638678908375..comments2022-11-06T01:43:02.429-07:00Comments on ජිංජිගේ U-TURN : ...........ආදරේ මට හිතුනු හිදිහට...........Unknownnoreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4336038592730743682.post-75354095947072248522012-06-12T00:42:46.396-07:002012-06-12T00:42:46.396-07:00ආදරය කියන්නෙ ප්රහේද ගණනාවකට කඩන්න පුලුවන් මාතෘකාව...ආදරය කියන්නෙ ප්රහේද ගණනාවකට කඩන්න පුලුවන් මාතෘකාවක් වුනත් ආදරේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ කෙල්ලගෙයි කොල්ලගෙයි ලව් එක විතරයි..ඒම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?Sayurihttps://www.blogger.com/profile/00277589549337838272noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-27547836587495949142012-06-10T19:31:29.461-07:002012-06-10T19:31:29.461-07:00ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නැති ................ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නැති ............. ආදරය එක එක්කෙනා අර්ථකථනය කරන විදිහේ පුදුම විවිදත්වයක් තියනවා ඒ හින්දම ආදරේ ගැන එක නිර්වච්නෙකට එන්න අමාරුයි .සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-16836483443048440272012-06-10T09:19:32.281-07:002012-06-10T09:19:32.281-07:00ඕං මමත් ආවා ජිංජිගෙ ජංගිය බලන්න..... :-))))
මං ඔය...ඕං මමත් ආවා ජිංජිගෙ ජංගිය බලන්න..... :-))))

මං ඔය ලව් සීන් වලට නෑනේ...

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-28366966020581677162012-06-10T08:28:37.188-07:002012-06-10T08:28:37.188-07:00ඉස්සරනම් හැමදාම ඉරිදා ශක්ති එකේ ගිය දෙමල ෆිල්ම් එක...ඉස්සරනම් හැමදාම ඉරිදා ශක්ති එකේ ගිය දෙමල ෆිල්ම් එක බැලුවා දැන් එකත් නැහැ ,අපේ මෝඩ ආතල් වලට වඩා ඒවා හොදයි.......රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-47035213869630721632012-06-10T08:09:40.813-07:002012-06-10T08:09:40.813-07:00ආදරය සුන්දර නොවෙන්නත් පුළුවන්. නමුත් ආදරයේ අරමුණ ව...ආදරය සුන්දර නොවෙන්නත් පුළුවන්. නමුත් ආදරයේ අරමුණ වෙන්න ඕන තමන් ආදරය කරන කෙනාගෙ යහපත. තමන් කොහොම හරි එයාව අයිති කරගැනීම නෙමෙයි. එතනදි පරිත්‍යාගයක් වුනත් කරන්න වෙන්න පුළුවන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-91580479973995349752012-06-10T07:33:28.312-07:002012-06-10T07:33:28.312-07:00ආදරේට කොහොමද අර්ථකතන දෙන්නෙ...:)ආදරේට කොහොමද අර්ථකතන දෙන්නෙ...:)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-22244416057181650492012-06-10T07:14:26.084-07:002012-06-10T07:14:26.084-07:00ඒකනේ රැංගෝ කිසිම දෙයක් අපි බලන්න ආස නෑ කියලා අහක ද...ඒකනේ රැංගෝ කිසිම දෙයක් අපි බලන්න ආස නෑ කියලා අහක දාන්න හොදනෑ
හැබැයි ආදරේ කියන දේ ඉස්මතු කරන එක අනිත් හැම එකකටම වඩා හොදින් කරපු දෙමළ චිත්‍රපටි තියනවා බන් ඒකයි මම නමි ඒවට ආස....ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-37103873659003465262012-06-10T07:10:36.121-07:002012-06-10T07:10:36.121-07:00එහෙම කියන්න එපා හිමාවියෝ ආදරේ තියෙන්නේ විඳින්න.
ඒ...එහෙම කියන්න එපා හිමාවියෝ ආදරේ තියෙන්නේ විඳින්න.
ඒ නිසා ආදරේ කරන්න ඕනී අපි හැමෝමජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-74746983999015955162012-06-10T07:08:52.111-07:002012-06-10T07:08:52.111-07:00මාත් ආදරේ කරනවා ගෙඩක් කල් ඉඳලා ඒත් තාම තේරුනේ නෑ බ...මාත් ආදරේ කරනවා ගෙඩක් කල් ඉඳලා ඒත් තාම තේරුනේ නෑ බන් තව කොච්චර කල්යයිද දන්නෑ ඇත්තටම ආදරේ තේරුමි ගන්නජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-67738485687161263162012-06-10T07:05:25.515-07:002012-06-10T07:05:25.515-07:00කවිද බොලේ රොමැන්ටික් උනේ
මං තාම මල් කොල්ලා
ඇත්තට...කවිද බොලේ රොමැන්ටික් උනේ
මං තාම මල් කොල්ලා
ඇත්තටම සෑමෝ අර දෙමළ අකුරින් ලියලා තියෙන්නේ මොනවද බන්ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-41044368158047276882012-06-10T06:17:32.826-07:002012-06-10T06:17:32.826-07:00මාත් කාලයක් දෙමළ චිත්‍රපටි බැලුවේ නැහැ. ඒ වෙන දෙයක...මාත් කාලයක් දෙමළ චිත්‍රපටි බැලුවේ නැහැ. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි. මම ඒ භාෂාවට කැමති නැති හින්දා. නමුත් මෑතක දී සිරා ඒවා කිහිපයක් බැලුවා. හැම වෙලේ ම යතාර්තවාදී වෙන්න පටන් අරන් තියෙන්නේ බටහිර චින්තනයට ගැති වීම නිසා. චිත්‍රපටයේ පෙන්නන්නේ කොහොමත් බොරුව. ඉංග්‍රීසි චිත්‍රපට වල ඒ බව නොපෙනෙන්න සංකීර්ණ ලෙස අපව රවටනවා. දෙමළ චිත්‍රපට වල ප්‍රයෝග සැඟවීම සඳහා වැඩි ආයාසයක් දරා නැහැ. ඒ වගේ ම අපි සැබෑ ලෝකයේ දී අත් නොවිඳින තරම් සමහර දේවල් නිර්මාණය වෙනවා. සටන් ජවනිකා එහෙම ඒ වගේ. නමුත් එතැන තියෙන්නේ වෙනත් රසයක්. කැමති කෙනෙකුට විඳින්න පුළුවන්. බැරි කෙනෙක් ඉන්නවා නම් වෙන එකක් බලන්න පුළුවන්.
ඒ වගේ ම උඹත් එක්ක එකඟ වෙනවා ජින්ජෝ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-30412789344213483192012-06-10T06:12:34.165-07:002012-06-10T06:12:34.165-07:00මම නම් කියන්නෙ ආදරේ නොකරන තරමට හොදයි යාළු..මම නම් කියන්නෙ ආදරේ නොකරන තරමට හොදයි යාළු..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-64354219100755332522012-06-10T06:08:15.401-07:002012-06-10T06:08:15.401-07:00அயஅய அழமயனய maduranga மயசயநெ ??
வழன maduranga ரஇய...அயஅய அழமயனய maduranga மயசயநெ ??

வழன maduranga ரஇயவய அஅய மறைறந maduranga மழழயை ;))

வயஅடை jingibiris கடைஅ ாழனய யெ நெனய????sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-17057292037784872522012-06-10T06:06:20.429-07:002012-06-10T06:06:20.429-07:00දෙමල ෆිල්ම් වල මම ආසම චන්ඩියා සරම උස්සගෙන කෙලගන්න ...දෙමල ෆිල්ම් වල මම ආසම චන්ඩියා සරම උස්සගෙන කෙලගන්න ඒවට.. ඒව සිරා..

ලව් සීන් වුනත් පට්ට. දෙමල කෙල්ලෝ මාර ලස්සනයි. මම අකැමැති උන්ගේ බාසාව.. ටකරං වලට ගහනව වගේ..

"கதனகதயநழகைதகமடனமமஇழை" කියල කෑ ගහන්නේ.

උලව්වේ රොමැන්ටික් වෙන්න එපා බං ජිංගියෝ.. ආතල් එකේ හිටු.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-29034883838140529512012-06-10T06:02:01.268-07:002012-06-10T06:02:01.268-07:00ආදරේ අරුත හොයනවාටත් වඩා අපි ආදරේ කරලා බලමු. එතකොට ...ආදරේ අරුත හොයනවාටත් වඩා අපි ආදරේ කරලා බලමු. එතකොට තේරෙයි ආදරේ කියන්නේ මොකක්ද කියලාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-75422612875203387962012-06-10T05:53:57.560-07:002012-06-10T05:53:57.560-07:00ඕවි උඹටත් පිස්සු මටත් පිස්සු අපි හැමෝටම පිස්සු
ඒ ප...ඕවි උඹටත් පිස්සු මටත් පිස්සු අපි හැමෝටම පිස්සු
ඒ පිස්සුව නිසානේ බන් ලෝකේ මෙච්චර ලස්සනජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-22953064113720718222012-06-10T05:49:50.613-07:002012-06-10T05:49:50.613-07:00ස්තූතියි මධුරංග මේ පැත්තේ ආවට......
ඔවි සහ බෑ ඒ ත...ස්තූතියි මධුරංග මේ පැත්තේ ආවට......

ඔවි සහ බෑ ඒ තමයි පිළිතුර
ආදරේ කියන්නේ අපි දකින විදිහනේ මචෝ උඹ දකින විදිහට නෙමෙයි මම දකින්නේ මම දකින විදිහට නෙමෙයි වෙන එකෙක් දකින්නේ ඒකයි මම කියන්නේ ආදරේ සාපේක්ෂයි කියලා
දෙයක් කෙන කෙනාට සාපේක්ෂ වෙනකොට කොහොමද කෙනෙක් ආදරේ කියන එකට අර්ථ කථන දෙන්නේ
පෞද්ගලිකව මම නමි කියන්නේ ආදරේ නෙමෙයි අපේ හැමදෙයක්මජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-64274623647269936642012-06-10T05:15:50.671-07:002012-06-10T05:15:50.671-07:00හැබෑටම නියමයි ඈ
මට නම් මෙලෝ මඟුලක් තේරුනේ නැහැ :D
...හැබෑටම නියමයි ඈ
මට නම් මෙලෝ මඟුලක් තේරුනේ නැහැ :D
ඔයාට අමතක වෙච්ච දේකුත් තියෙනවා ජින්ජෝ ඒ තමා ආදරය කියන්නේ කෙනෙක්ගේ හිතේ තියෙන පිස්සුව කියන එක.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-17755910588979557192012-06-10T05:14:15.842-07:002012-06-10T05:14:15.842-07:00යන ගමන් ෆලෝ එකකුත් දාගෙනම යනවා.
ෆලෝ කලා කියන්නේ දි...යන ගමන් ෆලෝ එකකුත් දාගෙනම යනවා.
ෆලෝ කලා කියන්නේ දිගටම එනවා කියන එක. ගිහින් එන්නම්. දිගටම ලියන්ඩ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-17753845514830404282012-06-10T05:13:16.467-07:002012-06-10T05:13:16.467-07:00අදනේ ජිංජිබිරිස්ගේ යූ ටර්න් එකට එන්ඩ පුලුවන් උනේ.
...අදනේ ජිංජිබිරිස්ගේ යූ ටර්න් එකට එන්ඩ පුලුවන් උනේ.

දෙමල චිත්‍රපටි වල ආදරේට වඩා තියෙන්නේ ආදරේ වෙනුවෙන් නහුතෙට කෙල ගැනිම්. කොල්ලා එකසිය ගානට දාඩිය දාගෙන හැටකට ව්තර තනියෙන්ම නෙලනවා !!! අනිතිමේදි ආදරේ දිනනවා.

මෙහෙම ප්‍රශ්නයක් අහන්ඩද ?
ආදරේ කලොත් වෛර කරන්ඩ පුලුවන්ද ?

තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ව කසාද බැන්දොත්/යාළු උනොත් තමන් ඒ ගෑල්ලමයට චාටර් වෙන්ඩ වෙන දේවල් කරන්ඩ පුලුවන්ද. සමහරු වගේ ඇසිඩ් ගහන්ඩ එක්කෝ කපලා කොටලා දාන්ඩ පුලුවන් ද ?

පිලිතුරු අවශ්‍යයි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com