tag:blogger.com,1999:blog-4336038592730743682.post1472027826741968398..comments2022-11-06T01:43:02.429-07:00Comments on ජිංජිගේ U-TURN : .....මලකට පෙම් බැඳ.........Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4336038592730743682.post-9008487440005711582012-08-27T22:23:37.709-07:002012-08-27T22:23:37.709-07:00ගොඩක් ලස්සනයි ජිංජියො....ගොඩක් ලස්සනයි ජිංජියො....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-15028639328775983502012-08-24T09:33:21.353-07:002012-08-24T09:33:21.353-07:00කාලෙකින් කියවපු දැනුනු කවියක් හිතට නෙම ඊටත් එහාට ....කාලෙකින් කියවපු දැනුනු කවියක් හිතට නෙම ඊටත් එහාට ............සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-20817272029190756972012-08-24T08:50:05.110-07:002012-08-24T08:50:05.110-07:00හිතට වැදුනා නිර්මාණය. කියෙව්වා දෙතුන් පාරක් ම. ජය ...හිතට වැදුනා නිර්මාණය. කියෙව්වා දෙතුන් පාරක් ම. ජය පතනවා!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-33681010275660885292012-08-24T07:26:08.087-07:002012-08-24T07:26:08.087-07:00සිඹීන මල් විතරද ලොව තියෙන්නේ...
ස්තුතිය සිතුවිලි ස...සිඹීන මල් විතරද ලොව තියෙන්නේ...
ස්තුතිය සිතුවිලි සයුරජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-71780897243119677102012-08-24T07:23:56.906-07:002012-08-24T07:23:56.906-07:00ස්තුතියි හුඟක්ස්තුතියි හුඟක්ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-19932067935085516302012-08-24T07:23:29.035-07:002012-08-24T07:23:29.035-07:00ස්තුතියි මධුරංගස්තුතියි මධුරංගජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-78999548505381712512012-08-24T06:40:04.143-07:002012-08-24T06:40:04.143-07:00මලක් වුනේ ඇයි නුබ මට ජිවිතයට
සුවද සලන එ නමුදු සිප ...මලක් වුනේ ඇයි නුබ මට ජිවිතයට
සුවද සලන එ නමුදු සිප ගන්නට තහනමි...Ocean of Emotions - සිතුවිලි සයුරhttps://www.blogger.com/profile/16990651892102891950noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-77599685951815329572012-08-24T00:17:41.576-07:002012-08-24T00:17:41.576-07:00මල්... ලස්සන මල් නිර්මාණයක්මල්... ලස්සන මල් නිර්මාණයක්ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-28005668552784539742012-08-23T20:32:20.158-07:002012-08-23T20:32:20.158-07:00උස අත්තක මලක් වුණේ ගවු ගණනක් උඩින් ඉන්න,
අවසානේ උ...උස අත්තක මලක් වුණේ ගවු ගණනක් උඩින් ඉන්න,
අවසානේ උරුම වුණේ මල් පොකුරක එකක් වෙන්න !!!

ඒ දවස්වල දීපිකා අක්කා ඔහොම සිංදුවකින් කිව්වා මතකද...

කවි සෙට් එක මරු !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-89027360132609853242012-08-23T20:01:30.845-07:002012-08-23T20:01:30.845-07:00// ඒත් කියපු ආදරේකට වඩා නොකියපු ආදරේ මාරයි//
සිරා...// ඒත් කියපු ආදරේකට වඩා නොකියපු ආදරේ මාරයි//

සිරාවටම..

ආදරේ නොකියන්නේ.. එක්කෝ නොලැබෙන නිසා, නැත්තම් අසම්මතයේ සිදුනොවන නිසා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-67905065835155707732012-08-23T11:13:19.148-07:002012-08-23T11:13:19.148-07:00කියන්නේ නැති ආදරේ වැඩක් නෑහැල්ලු ඒත් කියපු ආදරේකට ...කියන්නේ නැති ආදරේ වැඩක් නෑහැල්ලු ඒත් කියපු ආදරේකට වඩා නොකියපු ආදරේ මාරයිජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-63344018987191963672012-08-23T10:28:33.288-07:002012-08-23T10:28:33.288-07:00මේක කියවන කොට මම දන්න ඇත්තම සිද්ධියක් මතක් වුනා..ම...මේක කියවන කොට මම දන්න ඇත්තම සිද්ධියක් මතක් වුනා..මගේ යාළුවෙක් [කොල්ලෙක්] ගෑනු ලමයෙක්ට මාර විදිහට ආදරේ කලා. [තාමත් එහෙමයි] ඒත් ඒ කෙල්ලට ඒක කිව්වේ නැ. ඒ ගර්ල් පස්සේ මෙයාව හොයාගෙන ආවා.එතකොට එයා ප්‍රෙග්නන්ට් වෙලා..ඒ කෙනා මෙයාව භාර ගන්න බැ කියලා..පස්සේ මගේ යාළුවා මෙයාව බලාගත්තා..ලමයාව නැති කලා..ඒ යාළුවා මේ ලඟදි මාත් එක්ක කියලා මාර විදිහට ඇඬුවා ඇයි මේ මල පරවුනේ කියලා... එයාට දුක ඒ ගැනු ලමයාට වෙච්ච දේ ගැන..එයා තාම ඒ ගර්ල්ට ආදරෙයි..ඒත් අදටත් කියන්නේ නැ.. Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-89296548939356155232012-08-23T08:01:09.293-07:002012-08-23T08:01:09.293-07:00
මල් වලට හිංසා කරන එක පව් වැඩක්
ඒ නිසා මං ඕවා කරන්...
මල් වලට හිංසා කරන එක පව් වැඩක්
ඒ නිසා මං ඕවා කරන්නෑජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4336038592730743682.post-213279229927523792012-08-23T07:55:25.574-07:002012-08-23T07:55:25.574-07:00මලක් ගහලම ලිව්ව එකක්ද මන්දා ?
මලක් ගහලම ලිව්ව එකක්ද මන්දා ?
රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com